අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නත්තල් නිවාඩුවේ ප්‍රාන්ත අතර සංචාරයට කෝවිඩ් පරීක්ෂණ අවශ්‍යදැයි, මධ්‍යම රජය සැකයක
- Booster එන්නත ලබාදීමේ තීරණය ප්‍රතිශක්තිකරණ විශේෂඥන් සතුයි , ඕස්ට්‍රේලියානු අගමැති පවසයි
- ඇතැම් සේවකයින් සඳහා booster එන්නත් අනිවාර්ය කිරීමට බටහිර ඔස්ට්‍රේලියාවෙන් පියවර
- මෙම වසර අවසානයේ ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 3ක්, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි
- Booster එන්නත ගැනීමෙන් පමණක් කිසිදු රටකට කොවිඩ් වසංගතයෙන් මිදීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී අවධාරණය කරයි.
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න