අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නොදර්න් ටෙරිටරියේ කෝවිඩ් පැතිරීමේ සුල මුල හමුවේ
- වික්ටෝරියා ප්‍රාන්ත කොවිඩ් සීමා සම්පුර්ණයෙන්ම පාහේ අද සිට ලිහිල් කෙරේ
- වික්ටෝරියානු පාර්ලිමේන්තු සාමාජිකයින් හට එල්ලව ඇති තර්ජන ගැන ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ අරඹයි
- දක්ශිණාංශික අන්තවාදීන් සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ යැයි ඕස්ට්‍රේලියානු අගමැතිට චෝදනා
- ශ්‍රී ලංකා අමාත්‍යංශ කිහිපයක ආයතනික සහ නයිතික රාමු සංශෝධනයක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න