අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කොවිඩ් කාලයේ සාපරාධී ක්‍රියා අඩු බවට දක්වුනත් වික්ටෝරියා ප්‍රාන්තයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහලට
- ආපදා ආධාර ලබාදීම ගැන ලේබර් පක්ෂයෙන් වන චෝදනා අගමැති මොරෝසන් ප්‍රතික්ෂේප කරයි
- Hybrid සහ දුරස්ථ රාජකාරි නිසා ඕස්ට්‍රේලියානුවන්ගෙන් 40%කගේ නින්දට බාධා, නවතම පර්යේෂණයක් හෙළි කරයි
- ලංකාවේ ඉන්ධන,ඖෂධ ගැටලු මැඩලන්න ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් බිලියනයක ණයක්