අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ ජාතික සැලසුම ගැන සාකච්චා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී
- වික්ටෝරියා ප්‍රාන්ත ඉදිකිරීම් සේවකයින්ට කොවිඩ් එන්නත් අනිවාර්ය කෙරේ
- ස්ව කැමැත්තෙන් මරණය ළඟා කරගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අවසර
- ඕස්ට්‍රේලියාවේ සරණාගත බව පතන ලාංකික දමිළ පවුලට මාස 3කට Bridging visa
- ශ්‍රී ලංකාවට තවත් අන්තවාදී ත්‍රස්ත තර්ජනයක් , බොදුබල සේනා සංවිධානයෙන් හෙළිදරව්වක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න