Highlights
- විදුලි අර්බුදය ගැන අවධානය යොමු කරමින් අගමැතිවරයා ලෙස ඇන්තනි ඇල්බනීසි ගේ පළමු ජාතික කැබිනට් රැස්වීම අද
- නේටෝ සමුළුවකට සහභාගි වීමට නියමිත ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට යුක්රේනයේ කිව් නගරයට පැමිණෙන ලෙස යුක්රේන ජනපතිගෙන් ආරාධනා
- SBS සභාපති ඇතුළු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වේදීන් සහ ආරක්ෂක නිලධාරීන් රැසකට රුසියානු සම්බාධක
- ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිමක දින 3ක් සිටි සිට තිදරු පියෙක් මරුට
- සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්