අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මෙවර පාස්කු සති අන්තයේදී ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳපොල තුල ඩොලර් බිලියන 7.1ක වර්ධනයක්
- පාස්කු සහ පාසල් නිවාඩු හේතුවෙන් ඕස්ට්‍රේලියාව පුරා ගුවන්තොටුපල රැසක් කාර්යබහුල වේ
- ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂාව ගැන විපක්ෂ නායක Albanese හේ මතය ගැන ආණ්ඩු පක්ෂයෙන් සැකයක්, විපක්ෂ නායකයාට මානව හිමිකම් චෝදනාත්
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලීමට ශ්‍රී ලංකා රජයෙන් සැලසුම්, ඉන්දියාවෙනුත් යලි ඩොලර් බිලියන 2ක ආධාර