අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පීඩාවට පත් පිරිස සඳහා ඩොලර් මිලියන 435කට ආසන්න මුල්‍යාධාර
- ගංවතුර තත්වය තුල ඕස්ට්‍රේලියාවේ ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ ජීවිත අනතුරේ බව, බලධාරීන්ගෙන් ප්‍රකාශයක්
- අවතැන් වූ යුක්‍රේන වැසියන්ට ඕස්ට්‍රේලියානු රජය වීසා 1000කට වැඩි ගණනක් අනුමත කරයි
- ඉහළ යන උද්ධමනය පාලනයට ලංකාව මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්