අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය lockdown තත්වයෙන් ඉවත්වීමේ තම රජයේ සැලැස්ම අද ප්‍රකාශයට පත් කෙරේ.
- මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුනු වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී
- ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10, 500 ඉක්මවයි.
- ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය: දත්ත ගබඩාව පවත්වාගෙන යාම භාරව තිබූ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා අත්අඩංගුවට
- පැවති ඇෆ්ඝනිස්තාන රජයේ පාලනය බිඳ වැටීම පිළිබඳව සමාව අයැද සිටින බව හිටපු ඇෆ්ඝනිස්තාන ජනාධිපති පවසයි.
- කාන්තාවන්ට ක්‍රීඩා තහනම්. තලෙයිබාන් නව රජය කියයි.
- ශ්‍රී ලංකාව ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන 4කින් ඉහළට එයි.
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න