SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
ජූලි 5දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW කොරෝනා පොකුර පැතිරෙන විට එන්නත් ගැන විපක්ෂයෙන් මොරිසන් රජයට චෝදනා
Federal Opposition Leader Anthony Albanese / Prime Minister Scott Morrison Source: AAP
සවන්දෙන්න, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි මස 05 වන සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share