මාර්තු 31 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ බොහෝ අයගේ මානව හිමිකම් කඩවන බව නවතම මානව හිමිකම් වාර්තාවක් හෙළි කරයි

High angle view of female and male protestor preparing signboards for human rights

Source: Getty Images

මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව විසින් අවධානයට ලක් කළ යුතු ක්ෂේත්‍ර කිහිපයක් Amnesty ජාත්‍යන්තර ආයතනය සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු රැගත් මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share