Highlights
- පාසල් වයසේ දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම සහ Omicron රැල්ල මැඩ පැවැත්වීමට සෞඛ්‍ය පද්ධතියේ හැකියාව
- ගැන ජාතික කැබිනෙට්ටු රැස්වීමේ දී අවධානය යොමු කිරීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසැල් වලින් 80%කට RAT පරික්ෂා කට්ටල ලැබීම
- වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් වල සම්පත් කළමනාකරණය සඳහා code brown ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වීම
- දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ගුරුවරුන්ට RAT පරික්ෂාව ලබා නොදීම ගැන ගුරුවරුන් විරෝධය පළ කිරීම
-----------------------------------------------------------------------------------------
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)