Highlights
- ඊයේ සිට (24/01) concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල ලබා දීම.
- පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ බිය නොවන බවට ප්‍රාන්ත නායකයින් දිගින් දිගටම දෙමාපියන්ට කරුණු පැහැදිලි කිරීම.
- නව Omicron ආසාදන වැඩිවීමත් සමග ප්‍රමාණවත් තරමේ කොවිඩ් පරීක්ෂණ ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවද යන ගැටලුව.