Highlights
- ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස Anthony Albanese දිවුරුම් දීම හා ඒ සමඟ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ආමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිව්රුම් දීම.
- මැතිවරණයෙන් පරාජය වූ ලිබරල් සන්ධානය සිය දේශපාලන අනාගතය ගැන සලකා බැලීම.මැතිවරණයෙන් පසු පරාජය පිළිබදව එකෙනිකාට දෝෂාරෝපණය කර ගැනීම හා ලිබරල් පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටලු ඇති වීම.
- "teal independent" දේශපාලඥයන් බවට පත් වූ කාන්තා වෘත්තිකයන් පිරිසක්,දේශගුණික විපර්යාස පිළිබද ක්‍රියාත්මක වීම යන මැතිවරණ ප්‍රධාන පොරොන්දුව මත මධ්‍යස්ථ ලිබරල්වාදීන් කිහිප දෙනෙකුම පරාජය කිරීමට සමත් වීම
- නව අගමැති Anthony Albanese තම කැබිනට් මණ්ඩලයේ ඉතිරි පිරිස ඉදිරි සතියේදී තීරණය කර දිවුරුම් දෙනු ඇති බව පැවසීම