මාර්තු 24 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හයෙන් එකක් ලිංගික හිංසනවලට ලක්වන බව හෙළිවෙයි
Source: AAP
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල තුළ සිදුවන ලිංගික හිංසන සම්බන්ධව හෙළි කෙරුණු නවතම සොයාගැනීම් පිළිබඳ තොරතුරු රැගත් මාර්තු 24 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share