Highlights
- ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගැනීමේ කාල පරතරයේ වෙනස්කම් සිදු කිරීම අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි.
- බූස්ටර් එන්නත ගැනීමේ කාල පරතරය මාස හතරක් දක්වා අඩු කරන ලෙස ප්‍රාන්ත කිහිපයක් මධ්‍යම රජයෙන් ඉල්ලයි.
- බූස්ටර් එන්නත ගැනීම අනිවාර්ය කළ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට බටහිර ඔස්ට්‍රේලියාව පත්වීමට යයි.
- Alice Springs සහ Amoonguna කලාපවල පැය 48 ක් මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු යන නීතිය හෙට (24/12) පස්වරු 5 න් අවසන් වේ.