Highlights
- වසංගතය පාලනය කිරීම උදෙසා නීති සම්පාදනය කරන දේශපාලඥයින්ට අවමන් නොකළ යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා ප්‍රකාශ කිරීම,
- වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඊයේ මධ්‍යම රාත්‍රි 11.59 සිට බලපවතින පරිදි කොරෝනා වෛරසයට අදාළ නීති තවදුරටත් ලිහිල් කිරීම,
- Northern territory යේ Corona virus අවදානම තවදුරටත් පැවතීම
ඇතුළු ප්‍රධාන ප්‍රාන්ත සහ ටෙරිටරි වල නවතම කොවිඩ් 19 දත්ත මෙම කාලීන තොරතුරු විශේෂාංගය තුළින්.