Highlights
- වැඩි වැටුප් සහිත රැකියා සඳහා නව ආකාරයේ සේවක වීසා බලපත්‍රයක් ලබා දිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් වීම
- අඩු නිපුණතා සහිත සංක්‍රමණිකයන්ට ඇති අවස්ථා මග හැරී යා හැකි බවට ඉගි පල වීම
- වැඩිහිටි බහු සංස්කෘතික අධ්‍යාපන සේවා ආයතනය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ග්‍රාතන් වාර්තාවේ නිර්දේශ වලට එකඟ නොවීම