Highlights
- ඇතැම් Rapid Antigen පරික්ෂා කට්ටල වල මිල අධික ලෙස ඉහළ දැමීම පිළිබඳව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් විවේචන එල්ල කිරීම
- දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Rapid Antigen පරික්ෂා කට්ටල බෙදා හැරීමේ පළමු මධ්‍යස්ථානය Riverland ප්‍රදේශයේ විවෘත කිරීම
- Rapid Antigen පරීක්ෂා කට්ටල මිලියන තුනක් ප්‍රාන්තයට ලැබී ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අනාවරණය කිරීම
- නොදර්න් ටෙරිටරිහි එල්කෝ දූපතේ ගලවින්කූ ප්‍රදේශය සදහා දින 7 ක lockdown කාල සීමාවක් නිවේදනය කිරීම
- නිව් සවුත් වේල්ස් හි කොවිඩ් ආසාදිතව රෝහල ගත වීම් තවදුරටත් වැඩි වීම