පෙබ 17 කාලීන විශේෂාංගය: කොවිඩ් මධ්‍යයේ ඔස්ට්‍රේලියාව තුළ අන්තවාදය පෝෂණයවී ඇති බවට අනතුරු ඇඟවීමක්
ASIO warns of home-grown extremism fostered during pandemic Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට විශාලතම තර්ජන පැමිණෙන්නේ කොතැනින්ද සහ කොවිඩ් වසංගතය අතරතුර රට තුළ වැඩුණු අන්තවාදය සම්බන්ධව ASIO ආයතනයේ සොයාගැනීම් පිළිබඳ තොරතුරු රැගත් පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share