Highlights
- ඕස්ට්‍රේලියාව තුල ලබාදෙන ප්‍රථම ප්‍රෝටීන කොවිඩ් එන්නත වන Novavax එන්නත, අද සිට ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන යටතේ ලබාදීම
- ජෛව ආරක්ෂණ පනත යටතේ හදිසි කාලසීමාව අප්‍රේල් 17 දක්වා දීර්ඝ කරන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කිරීම
- සම්පුර්ණයෙන් එන්නත් ලැබීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියේ නව නිර්වචනය
- ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල කොවිඩ් තත්වය