Highlights
- ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වීම සඳහා බූස්ටර් එන්නත ද ලබාගත යුතු බවට අනිවාර්ය කෙරේ.
- එම නීතිය විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා ද බලාත්මක කිරීමට ඇතැම් ප්‍රාන්ත නායකයෝ සූදානම් වේ.
- NSW ප්‍රාන්තයේ රෝහල්වල රෝගීන් බැලීමේ නීති ලිහිල් කෙරේ.