Highlights
- ඔස්ට්‍රේලියාවේ වසා දමා ඇති දේශ සීමා ජාත්‍යන්තර සංචාරකයින්ට එළඹෙන පෙබරවාරි 21 වනදා සිට විවෘත කිරීම.
- Omicron කොවිඩ් රැල්ලේ උච්චතම අවස්ථාව පසු කළ බව බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරි විශ්වාස කිරීම.
- රැකියා සම්බන්ධව සිදුකරන rapid antigen පරීක්ෂණ සඳහා වන වියදම් වාර්ෂික ආදායම් බදුවලින් අඩුකරගත හැකි වීම.
- ක්වීන්ස්ලන්ත, ටසේම්නියා, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල අලුත්ම කොවිඩ් තොරතුරු.