Highlights
- පෙබරවාරි මස අග වන විට වයස අවුරුදු 18, 19 හෝ 20 යන වයස්වල පසුවන ඔස්ට්‍රේලියානුවන් හය ලක්ෂ දසදහසකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් පැවසීම
- තරුණ ඡන්දය , ප්‍රධාන පක්ෂවල ප්‍රමුඛත්වය නොවිය හැකි බව සමහර තරුණ ඡන්දදායකයන් විසින් පැවසීම
- ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය ඡන්ද ක්‍රමය නිසා තරුණ ඡන්ද දායකයින් බොහෝ විට ප්‍රධාන පක්ෂ විසින් නොසලකා හරින බව ඇතැමුන් විසින් ප්‍රකාශ කිරීම