Highlights
- ඕස්ට්‍රේලියාව මේ වනවිට Omicron වෛරස ව්‍යාප්තියේ උච්චතම අවස්ථාව පසු කොට ඇති බවට ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කිරීම
- එළඹෙන ශීත සෘතුවේදී ඕස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් වෛරස ව්‍යාප්තියක් අපේක්ෂා කරන බව විශේෂඥයින් අනතුරු ඇඟවීම
- වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රය තුල බුස්ටර් එන්නත් ලබාදීමේ පවතින අසාර්ථකත්වය සම්බන්ධයෙන් අවධානය යමු වීම