සිය දිවි නසා ගැනීමේ අදහසක් ඇතිවීමට හේතුවන කාරණා සහ එවැනි හැසිරීමක් හඳුනා ගන්නේ කෙසේද?
Group of young people sitting in a circle and talking to psychiatrist during a therapy Source: Getty Images/Witthaya Prasongsin
සියදිවි නසා ගැනීමේ සිතිවිලි ඇති වීමට හෝ සියදිවි නසා ගැනීමට බලපාන සාධක, ප්‍රධාන අවදානම් ලක්ෂණ සහ එවැනි හැසිරීමක් අඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share