SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගය තුලින් ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා තත්වය පිළිබද නවතම තොරතුරු ගෙන එයි
Lockdown වෙන ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ට මධ්‍යම රජයෙන් විධිමත් සහන වැඩපිළිවෙලක්: කාලීන තොරතුරු විශේෂාංගය
Source: AAP
Lockdown නිසා ආදායම් අහිමි ඕස්ට්‍රේලියානුවන්ට විදිමත් සහන ලබා දීමත්, විවිධ ප්‍රාන්ත වල අලුත්ම කොරෝනා තත්වය පිලිබදවත් කරුණු ඇතුලත් SBS සිංහල සේවයේ අද - ජූලි 16 දා කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share