ඇෆ්ගනිස්තාන යුද්ධයේ මුල් පුරුක් සහ තලේබාන් උප්පත්තිය සිනමාවට කැන්දූ “The Kite Runner”

The Kite Runner

Source: Facebook/ The Kite Runner

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2007 වසරේ තිරගතවූ “The Kite Runner” ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.


Share