SBS සිංහල Settlement Guide ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන කරුණු ගෙන එයි
දේශය සුවපත් කරන ආදිවාසී සැමරුම , NAIDOC සතිය පිලිබදව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්
Source: NITV
මෙවර NAIDOC සතියේ තේමාව වන්නේ දේශය සුවපත් කිරීමයි. ඒ පිළිබද හා ඔබ ප්‍රදේශයේ ඇති සුවිශේෂී ආදිවාසී භුමි පිළිබද තොරතුරු රැගත් මෙවර Settlement Guide විශේෂාංගය වෙත සවන් දෙන්න.
Share