Highlights
- Greater Shepparton කලාපය හැර සෙසු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපවල lockdown කාලය අවසන් කෙරේ.
- කොවිඩ් ආසාදිතයින් නොමැති NSW ප්‍රාදේශීය කලාපවල lockdown කිරීම ඉතා ඉක්මණින් අවසන් කිරීමට අවධානය යොමුවේ.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර vaccine ගමන් බලපත්‍රය.
- ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාර ආරම්භ කිරීමට සූදානම්.