SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
මැතිව්ස් සහ චන්දිමාල් එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලියට කැඳවන ලකුණු: සතියේ ක්‍රීඩා විග්‍රහය
Angelo Mathews (R) speaks with teammate Dinesh Chandimal during a practice session at the Pallekele International Cricket Stadium in Pallekele on July 24, 2016. Source: LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share