SBS සිංහල ගුවන් විදුලිය, AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනයට සවන්දෙන්න
හමුදා ආධිපත්‍ය කලාපීයව විහිදුවීමේ සුක්ෂම ඉන්දීය උත්සාහය සහ නාහෙට නාහන තලිබාන්වරු: 'ලොව වටා' විදෙස් විත්ති
The Taliban has attacked a government compound in Afghanistan. Source: AAP
සවන්දෙන්න මේ සතියේ ලෝකය වටා සිදුවෙන සුවිශේෂී විදේශීය තොරතුරු විනාඩි කිහිපයකින් - "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය
Share