ඔස්ට්‍රේලියාවේ ආහාර විද්‍යාව හා තාක්ෂණය ක්ෂේත්‍රයේ ජේෂ්ඨ විගණන නිලධාරිනි කොන්ස්ටන් ජයසිංහ මහත්මිය අප කතාබහට.
ආහාර ඇසුරුම් වල ඇති විවිධ ආකාරයේ කල් ඉකුත් වීමේ දින වර්ග ගැන ඔබ දැනගත යුතුම කරුණු
Checking the food label to choose non perishable food essentials Source: Getty Images
ආහාර ඇසුරුම් වල ඇති Expire date/Best before date/ Use by date ගැන හරියටම දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කර SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share