මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.
අගෝස්තුවලට පෙර ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගතහොත් විශාල මුල්‍ය වාසියක්
Source: AAP
ඔස්ට්‍රේලියාවේ දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ ඉදිරිය පිළිබඳ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share