Lockdown කාල වලදී මානසික වශයෙන් නිරෝගීව සිටින්නේ කෙසේද?
caring your mental health during lockdown periods Source: Getty Images/Charday Penn
Lockdown කාල වලදී මානසිකව නිරෝගීව සිටින්නේ කෙසේද යන්න පිළිබඳව මෙල්බර්න් නුවර විශේෂඥ මනෝ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share