කොවිඩ් ආසාදිතයෙකු නිවසේ තබාගෙන රැක බලා ගන්නේ කෙසේද?

How to look after of a Covid infected perosn at home

How to look after of a Covid infected person at home Source: getty images

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ සිට රැක බලා ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඩාවින් නුවර Royal Darwin රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතා අප සමග කතා බහට.


Share