lockdown කාලයේ ළමයින්ට ඇතිවිය හැකි මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගෙන පිළියම් යොදන්නේ කෙසේද?

Children playing at the park

Children playing at the park Source: Getty Images

lockdown කාලයේ ළමයින්ට ඇතිවිය හැකි මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සහ ඒවාට පිළියම් යොදන ආකාරය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර විශේෂඥ මනෝ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා අප සමග කතා බහට.


Share