නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ශ්වසන රෝග පිලිබඳ උපදේශක චරිත් හොරදගොඩ වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
COVID-19 වෛරසය ඇදුම රෝගීන්ට කෙතරම් භයානකද? SBS සිංහල සේවයෙන් දැනුවත් කිරීමක්
How dangerous is the COVID-19 virus to people with Asthma? Source: Getty Images/Xesai
සැප්තැම්බර් මස 1 - 7 කාලයට යෙදී තිබෙන ඇදුම රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ ජාතික සතියට සමගාමීව මේ කොරෝනා වසංගත කාලය තුලදී ඇදුම රෝගීන් හට COVID-19 වෛරසය කෙතරම් දුරකට අවදානම් ද සහ එමගින් ඔවුන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share