මෙල්බර්න් නුවර වෘත්තීය PTE උපදේශක ඉෂාන් පෙතියාගොඩ මහතා අප සමග කතා බහට.
PTE ඉංග්‍රීසි පරීක්ෂණයේ සිදුකළ නවතම වෙනස්කම් විභාග අපේක්ෂකයින්ට බලපාන්නේ කෙසේද?
Source: Getty Images/Tetra Images
පසුගිය නොවැම්බර් 16 සිට PTE ඉංග්‍රීසි පරීක්ෂණයේ සිදුකළ නවතම වෙනස්කම් විභාග අපේක්ෂකයින්ට බලපාන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
Share