අන්තිමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වෙන්න බෑග් පැක් කරගෙන ලංකාවට එන්නේ ක්‍රිස් සිල්වර්වුඩ් ද: සතියේ ක්‍රීඩා විග්‍රහය

England coach Chris Silverwood during day 1 of the third Ashes Test between Australia and England at the MCG in Melbourne, Sunday, December 26, 2021.

England coach Chris Silverwood during day 1 of the third Ashes Test between Australia and England at the MCG in Melbourne, Sunday, December 26, 2021. Source: AAP Image/Joel Carrett

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.


Share