ඕස්ට්‍රේලියාවේ මේ ගිම්හාන කාලයේදී පවුලේ සැම එක්ව ගෙවතු වගාවක් කිරීමට පුංචි උපදෙස් ටිකක් SBS සිංහල සේවයෙන්

African-American family with three children working together at backyard plant nursery

Family with three children working together at backyard plant nursery Source: Getty Images/FangXiaNuo

ගිම්හාන කාලයේ පවුලේ අය සමග තමන්ගෙම ගෙමිදුලේ ගෙවතු වගාවක් කිරීමේ වාසි ගැන දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat හි Federation විශ්ව විද්‍යාලයේ පාංශු හා ශෂ්‍ය බෝග විද්‍යා අංශයේ පර්‍යේෂිකා නිමේෂා ජයවීර ෆනෑන්ඩු මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)


Share