ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay14:12The great white shark is believed to be around 50 years old. Credit: Ocean Ramsey/One Ocean DivingSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (12.99MB) ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. කෙසේ නමුත් මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝරුන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREමුහුදේ පිහිනන අතරතුරේදී "මෝරෙක්" දුටුවොත් කලයුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodesඕස්ට්‍රේලියානුවන්ගේ ආයු අපේක්ෂාව අඩු වෙලාද?SBS සිංහල News Flash නොවැ 29: වසර අවසාන පාර්ලිමේන්තු සැසියේදී රජය කඩිමුඩියේ පනත් දුම් ගණනක් සම්මත කර ගනීICC ටෙස්ට් අවසන් තරඟයට යන්න අපි හොඳට ක්‍රීඩා කරනවා, ධනංජය කියයි: ක්‍රීඩා විග්රහයඊශ්රායලය හිස්බුල්ලා සමග සටන් විරාමයකට යද්දී රුසියා ප්‍රහාරයකින් යුක්රේන වැසියන් දහස් ගණනක් අඳුරේ: ලොව වටා