ඔස්ට්‍රේලියාවේ ළමා අපයෝජනය මෙන්ම ළමයින්ව නොසළකා හැරීමත් අපරාධ වරදක් බව දන්නවාද?

child abuse (The image is for representation only)

child abuse (The image is for representation only) Source: AAP

ඔස්ට්‍රේලියාවේ ළමයින්ව ආරක්ෂා කිරීමට ඇති නීති සහ ළමා අපයෝජකයින්ට ඔස්ට්‍රේලියාවේ හිමිවන දඬුවම් පිළිබඳව දැන ගැනීමට SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


සැප්තැම්බර් 6-12 දක්වා යෙදී තිබෙන ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂණ ජාතික සතිය නිමිතිකොටගෙන මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.


Share