ඕස්ට්‍රේලියාවේ පාපැදියෙන් තම රැකියා සඳහා යන පිරිස සීග්‍රයෙන් අඩුවෙලා: කාලීන විග්‍රහය ඔක් 15

INFRASTRUCTURE STOCK

Cycling advocates argue there is not enough incentive for people to ditch their cars and cycle to work (AAP) Credit: BRENDAN ESPOSITO/AAPIMAGE

ඔක්තෝබර් 16 වන දින ඔස්ට්‍රේලියාව National Ride to Work Day හෙවත් පාපැදියෙන් තම රැකියා සඳහා යන ජාතික දිනය සැමරීමට සූදානම් වන විට, රැකියා සදහා පාපැදි භාවිතා කරන්නන්ගේ මට්ටම් දිගටම පහත වැටේන බවට සඳහන් වනවා. International Workplace Group විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව පාපැදි භාවිත කරන්නන් සෑම පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු පමණක් තම සේවා ස්ථානයට යාමට පාපැදි භාවිතා කරන බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_27122023_mobile_speed_cameras_pod_wed.mp3 image

ඕස්ට්‍රේලියාවේ අපි දකින "Mobile speed cameras" වැඩ කරන්නේ මෙහෙමයි

SBS Sinhala

27/12/202306:28

Share