මෙල්බර්න් නුවර වෛද්‍ය නිරෝෂා ලංසකාර මහත්මිය අප සමග කතාබහට.
ඔබට එක් වරකට වඩා කොවිඩ් ආසාදනය විය හැකිද?
A supplied image of an ICU Registered Nurse caring for a COVID-19 positive patient in the ICU of St Vincent’s Hospital in Sydney. Source: AAP
පුද්ගලයෙකුට එක් වරකට වඩා COVID-19 වයිරසය ආසාදනය විය හැකිද සහ යළි ආසාදනය වූ විට එහි ඇති බරපතලබව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share