අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව දහස ඉක්මවයි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් වයිරසය වැළඳෙන තරුණයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට.
- ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ දිනයෙන්.
- ඇෆ්ගනිස්ථාන ජාතික විෂය මාලාවේ ඉස්ලාමය සමඟ ගැටෙන ඕනෑම අංගයක් ඉවත් කරන බවට තලේබාන් සංවිධානය පවසයි.
- පැරලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම දිනයි.