අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලය යලි දීර්ග කිරීමට ප්‍රාන්ත රජයේ අවධානය.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලැබූවන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළට.
- ඔස්ට්‍රේලියානු හමුදා යුද්ධයකට යැවීම සම්බන්ධව තීරණය කෙරෙන යෝජිත පනත් කෙටුම්පතේ සෙනට් විවාදය අදයි.
- ඔස්ට්‍රේලියාවට බාරගන්නා ඇෆ්ගන් සරණාගතයින් සංඛ්‍යාව 20,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක්.
- ඉදිරි දින කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයේ තම රජයක් ප්‍රකාශයට පත් කරන බව තලේබාන් පාලකයෝ පවසති.
- වනිඳුට සහ චමීරට IPL යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර.