අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- හෙට ඉදිරිපත් කෙරෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අයවැයෙන් ඉහළ යන ජීවන වියදමට සහන සපයන බවට භාණ්ඩාගාරික අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පරිපූරක වෛද්‍යවරුන් හෙට උදෑසන සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට.
- ශීත ඍතුව ළං වන විට COVID-19 පිළිබඳ සුළුවෙන් නොහිතන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවයි.
- රුසියානු ජනාධිපතිව බලයෙන් පහ කිරීමට ධවල මන්දිරයට උපාය මාර්ගයක් නොමැති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසයි.
- ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දින 36 ක තරග සංචාරයක් සඳහා ජුනි මසදී ශ්‍රී ලංකාවට.