අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල.
- වික්ටෝරියානු ප්‍රාන්ත රජය පාසල් තුළ සතිපතා දෙවරක් rapid antigen පරීක්ෂණ කිරීමට තීරණය කරයි.
- පාසල් සිසුන් සඳහා නිරන්තරව සිදුකරන කොවිඩ් පරීක්ෂණවලට නොයන බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පවසයි.
- රුසියානු හිතවාදී රජයක් ස්ථාපිත කර යුක්රේනය අල්ලා ගැනීමට උත්සාහ කළහොත් දැඩි ආර්ථික සම්බාධක පනවන බවට එක්සත් රාජධානිය රුසියාවට අනතුරු අඟවයි.
- ඔස්ට්‍රේලියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Ash Barty ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.