අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්.
- යුක්රේන ජාතිකයින් 5000කට ඔස්ට්‍රේලියාවේ තාවකාලික මානුෂීය වීසා.
- ඔස්ට්‍රේලියාවෙන් රුසියාවට ඇලුමිනියම් නැව්ගත කිරීම වහාම තහනම් කෙරේ.
- දිනකට ඩොලර් 88 දක්වා ඔස්ට්‍රේලියාවේ income support payments ඉහල නැංවීමට ග්‍රීන්ස් පක්ෂය ප්‍රතිඥා දෙයි.
- රුසියාව විසින් Mariupol නගරය වැටලීම යුද අපරාධයක් බව යුක්රේන ජනාධිපති පවසයි.
- 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දින නියම කෙරේ.
- 2022 ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි.