Highlights
- ඕස්ට්‍රේලියාවේ උත්සන්න වෙමින් පවතින කොරෝනා Omicron වයිරස ප්‍රබේදය මැඬලීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග සාකච්චා කිරීම වෙනුවෙන් ජාතික කැබිනට මණ්ඩලයේ හදිසි රැස්වීමක්
- Omicron මැඬලීම වෙනුවෙන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ තීරණයට ඇතැම් ප්‍රාන්ත නායකයෝ පසුබට වෙති.
- ශ්‍රී ලංකාවේ වෛද්‍ය වර්ජනයක්, ඉන්ධන මිලත් ඉහලට
- Omicron හේතුවෙන් නත්තල් සමයේ උත්සම පැවැත්වීම පිළිබඳව යලි සිතා බලන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීමක්
- බ්‍රිතානයේ දෛනික කොරෝනා ආසදනවල යලිත් වර්ධනය වීමක්
- අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ද ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙති.
SBS සිංහල පුවත් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න